පැපරාසියා නංගි ටිකක් ඉන්නකෝ
ඇවිදින් හිට ගන්නකෝ
පොටෝ එකට
ඹයා එලට කැපෙනවා
නංගි අයිය නිකන් ඉන්නකෝ
මට යන්නට දෙන්නකෝ
පාරේ අයට මේව හොදට පේනවා
පැපරාසිය නංගි හරිම හැඩකාරයි
බැළුවමනම් සිරියාවයි
නංගි අයිය හරිම වදපාටයි
බේරෙන්නට බැරිගානයි
පැපරාසිය අතන මෙතන ඇවිද ඇවිද
පොටෝ අපිත් ගන්නවා
ඒ මදිවට නංගි අනේ අපට ගණන්දානවා
නංගි අම්ම අප්ප ගෙදර ඈයො
මේවට හරි අමනාපයි
දැනගත්තොත් අනේ අයියෙ
බේරෙන්නට බැරි ගානයි
පැපරාසිය නංගි මොකෝ බයවෙන්නේ
ඒක රැයකින් රූපෙ ඹබේ
දානව මම පත්තරයේ
අලි තඩිවට මුල් පිටුවේ
නංගි අනේ අයියෙ ඒක ශෝක්
දෙන්නන්කෝ රූපෙ මගේ
එක රැයකින් දිදුලන්නට
තරු ලෝකේ බබලන්නට
පැපරාසිය ලා...වට කෝ හිනාවෙන්න
නිකට මදක් උස්සගන්න
ඇස් කොනකින් බලාගන්න
දෙන්න ඹබේ මද හිනාව
නංගි හී..........
පැපරාසිය ටොක්.....
නංගි අයිය හරිම පිංපාටයි
නංගිලාට කරුණාවයි
පැපරාසිය නංගි හරිම හැඩ පාටයි
පොටෝ එකට සිරියාවයි
මෙතනින් පස්සෙ වෙන දේත් ලිව්වනම් නේද හොද සහෝදරී!:))
ReplyDelete(මේකේ කමෙන්ට්ස් වල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න )
අෙපා් බෑ ඹයා හිතාගන්න.
ReplyDelete