Wednesday, December 7, 2011

අළු මිනිස්සු

මම මේ කතාව ලියන්නෙ සත්‍ය සිදුවීමකුත් මේ කට එකතු කරගෙනයි.ඒත්  මට මේ සිදුවීම වුනේ කවදද කවුරු අතින්ද කොයි ගමේද දවස කවදද කියල විස්තරනන් මම දන්නෑ. ඒත් මට ඹ්න වුනේ වටිනා ජ්ව්ත වලට නොහිතන විදිහට ඉරනම වෙනස්වෙන්නෙ මහ පුදුම විදිහට කියන්නයි. ඒනිසා මට මේක වුනේ කාටද කියක එකවත් ගම මොකක්ද කියන එකවත් වැදගත් නෑ. මම මේ කතාවෙ පුධාන චරිතෙට මට හිතෙන නමක් දානව ගුණපාල ඒනම මං හිතනව හොදයි කියල


                         ගුණපාල කියන්නෙ අහිංසක අසරණ මිනිහෙක්.ගුණපාලට හරිහපන් රස්සාවක් තිබුනෙ නෑ. අත පය හොලවල වැඩක් පලක් කරල කීයක් යරි හොයා ගැනීමේ අරමුනට නොයා ගුණපාල කළේ සල්ලි හොයන ලේසි ක්‍රම හොයාගෙන ගියපු එකයි.මේ නිසා ඹහු හොරකන් කරන්න පුරුදු වුණා.ගුණපාලට හොරකන් කරන්න යන්න උදව් කරන්න සගයෙකුත් ඹහුට හිටිය. හොරකන් කරන්ඩ යනකොට ආරක්ෂාවටෙයි කියල පිස්තොලයක් ගුණපාල ගාව තිබුන එකනන් හැබෑව ඒත් ගුණපාල කවදාවත් ඒතුවක්කුව මිනිහෙක් මරණ තැනට භාවිත කරන්න තරම් දරුනු උනුනෑ.දවසක් ගුණපාලයි ඹහුගෙ සගයයි තමන්ගෙ ගමේ තැපැල් කන්තේරුවෙ මන්කොල්ල කන්න තීරණය කළා.යෝජනා කර ගත්ත විදියට තැපැල් කන්තෝරුවටබ ඇතුළ් වෙලා ලාච්චු ඹක්කොම ඇරල බැළුව.කන්තෝරුවටම තිබුනෙ රැ30 යි.ලාච්චු අරින වහන සද්දෙටද තැපැල් කන්තෝරුවෙ මුරකාරය එතනට ආව.ගුනපාල මුරකාරය දැක්කාම බය වුණා.මුරකාරය විජහට තමන්ගෙ ළග තිබුනු දුරකතනයෙ රිසිවරය පොලිසියට කතා කරන්නයි.ගුනපාල බ්ය වුනපාර කෝපයෙන් "තියපන් තියපන්"කියල කෑගැහුව.ගුණපාලඑහෙම කෑගැහුවේ මුරකාරයටයි.ඒ රිසිවරය තියන්න කියලයි.ඒත් ගුණපාලගෙ සගය හිතුවෙ ඹහුට වෙඩි තියන්න කියල අණ කළා කියලයි.ගුණපාලගෙ සගය එක සැරේ වෙඩි තිබ්බ.මුරකාරය මැරුණා.අවසානෙට ගුණපාල පිට හොරකන් කිරීම සහ මිනියක් මැරීම යන බරපතල වැරදි සදහා ජීවිතාන්තය තෙක් හිර දඩුවම් විදින්න සිද්ද වුණා.


                                ගුණපාල රැ 30 කටයි නොකරපු මිණීමැරුමකටයි තවමත් හිරගෙදර කොටුවෙලා.ගුණපාල හීනකින්වත් හිතන්න නැතුව ඇති මිනිහෙක් මරන්න.ඒත් ඹහුගෙ ඉරනම විසදුනෙ මෙහෙමයි.
            මේ ගුණපාලගෙ කතාව.
                       මට මේ ලෝකෙ හොදයි කියල කිසිම මිනිහෙක් හමුවෙලා නෑ .ඒ එක්කම මම කියන්න ඹ්න මට නරකයි කියල කිසි කෙනෙක් හදුවෙලා නෑ.මට හමුවෙලා තියෙන්නෙ හොද නරක කවලන් උනු අළු ම්නිස්සු.ඒ      කියන්නෙ සුදුත් නැති කළුත් නැති අළු මිනිස්සු.අද හැමෝම කතාවෙන චොප්පෙල ගාවත් නරක ගති වගේම අගය කරල ඉවර කරන්න බැරි හොද ගති තිබිය හැකි.අපි බෝධිසත්වයො වගේ දකින අය ගාව හිතාගන්න පැරි
මහ පහත් ගති තිබිය හැකි.මේ කතාකරන මි ගාවත් හොද වගේම නරකත් තියෙනව.ඒනිසා මාත් අළු චරිතයක් කියල හදුන්වන්න ලැජ්ජ නෑ.හැම මිනිහෙක්ම මේ ලොකෙට වැදගත්.ඒ හැම මිනිහෙක් නිසාම මේ ලෝකෙ ලස්සන වෙනව.හැම මිනිහෙකුටම මේනිසා ආදරය කරමු.


                 

Wednesday, November 23, 2011

පැට් පුස්

























මතකද ඹබට
දිනක් මගෙ නිවස ළඟ
කවුරුදෝ ඹබව
අතරමං  කොට
දමා ගොස් තිබුණා
තට්ට තනිකොට




මා ළඟට ඇවිත් ඹබ
දැපයේ දැවටෙන විට
දැනුණා ඹබේ තනිකම




අතට ගෙන සුරතලෙන්
ගෙට අරන් ගියේ ඹබව
ආදරෙන් සෙනෙහසෙන්




එදා සිට මගේ වේලෙන් කිරි ටිකක් බත් ට්කක්
වෙන්වුනා මතකද  ඹබට..................
ආදරේ වැඩ් නිසා ඇදගාව තියාගෙන
ඹබට නිදි ගේන තෙක්
සුරතළ් වුණා මතකද................
දින මාස ගත වෙද්දි
ඈ හැඩ පූසියක්




දිනක් හිට් හැට්යෙ
ඈ සමඟ යාළුවෙක්
කවුරුත් නොවේ ඒ අල්ලපු ගෙදර පැට් පුස්
එදා සිට ඹබ මා දුටත් නොපෙනෙනා සේ
පුරුදු හුරතල් මට  නොවේ අද වෙන අයට






පුදුමයි ඹබ මට
තවත් ට්ක දිනකින්
මා තට්ට තනිකොට
නොකියා මගුල් මාහට
දීගත් ගිහින් ඹබ.



Wednesday, November 9, 2011

ඉරයි හඳයි

හඳ ඇවිත් තරු එක්ක
සැරසුවට කළු අහස
ඉර එයිද කිසි දිනක
ඒ අසිරි විද ගන්න


ඒත් හඳ හැම දාම
හදෙහි දුක දරාගෙන
පහව යයි තරු එක්ක
ඉරට සෙත් පතාගෙන

හදුනා ගත්ෙතාත් ඹබ මා.

ලංකා සිතියෙමෙ නැගෙනහිර පලාෙත් කන්තෙෙල්  කියන ෙපාඩ් නගරය තමා මෙග් වාස භූමිය.දැන්නන් මං ෙදයියෙන් කියලා A/L කරලා කන්තෙල් Infogate කියන අායතෙෙන් පරිගණක පාටමාලාවක් හදාරනවා.දැනටනන් ජ්විෙත් සැහැල්ළුෙවන් යාළුෙවාත් ඒක්ක ගතකරනවා.ෙකාෙහාමහරි කරල Job කට්ටක් ෙහායා ගන්ෙනකයි මෙග් උත්සහය.ඊටපස්ෙස් කාටවත් හිරිහැරයක් නැතිව ෙදයියෙන් කියල ඉන්න පුලුවන්.තවත් ඉතින් මං ගැන කියනවනන් නිදහෙස් ඉඩකඩ අැති ෙවලාවට සිංදු අහන්න සිංදුවල ගුණ අගුණ ගැන යාළුවත් ඒක්ක ෙපාඩ් කඩයක් දාෙගන ඉන්න අාසයි.ඒවතමා මෙග් වැඩ .exam ඉවරනිසා තාම මට හරිහපන් විදිහට ෙදයක් කරන්න කියල හිතට ඒන්නැ.හැෙම්ටම වෙග් මටත් පැන්ටසියක් තියනවා.ඒකට යන්න තමා මෙග් try ඒක.ෙලාකු ම්නිෙහක් ෙවනවට වඩා මං අාසයි ෙහාදමිනිෙහක්ෙවන්න.ෙමජ්ජර ෙදෙඩවුව මම තිළිණි නිමන්කා.හැකිනන් ෙම් ෙද් බලල මාව කියවගන්න.

Wednesday, November 2, 2011

මේ දෙන පිං ලැබ ගන්නේ!

කන්තලේ  කෙල්ලො,කොල්ලන්ට දැන් INFOGATE එක යාළුවෙක් වගේ.ගොඩ අය දකින්නේ රෝස මල් වගේ ජනප්‍රිය මල් වල ලස්සනත්,සුවදත් ව්තරයි.ඒත් ඹයාල මේ පොඩ් අහිංසක තණ කොළ මල් දිහා ආදරයෙන් බැලුවට ගොඩක් ස්තූතියි.මං මේ කියන්නේ පහුගිය සැප්තැම්බර් 30ස් වෙනිදා තිබුනු "SMART VILLAGE" වැඩ සටහන ගැන.  අවන්කෙන් කීවෙත් එදා කියාදුන් සමහර දේවල් දැනගත්තෙත් එදයි.ඹයා එදා නාවනන් සමහර දේවල් අපට තවමත් හීනයක් වෙන්න තිබුන.කන්තලේ හිට්යට මොකේ එදා ආව අසය සමහරෙක් දැකල තිබුනෙත් නෑ.ඒත් එදා කරපු කන්ඩායම් ක්‍රියා නිසා සොදුරැ යාළුවො ගොඩකුත් හමුඋනා.ආයෙත් දවසක් මෙ ව්දිහට හමු ව්මට බලාපොරොත්තු වෙනවා.එ හෙනන් මේ කෙල්ල ඹයාලට පිං කියන ගමන් ඹයාලගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න සුබ පතනවා.