Wednesday, November 23, 2011

පැට් පුස්

























මතකද ඹබට
දිනක් මගෙ නිවස ළඟ
කවුරුදෝ ඹබව
අතරමං  කොට
දමා ගොස් තිබුණා
තට්ට තනිකොට




මා ළඟට ඇවිත් ඹබ
දැපයේ දැවටෙන විට
දැනුණා ඹබේ තනිකම




අතට ගෙන සුරතලෙන්
ගෙට අරන් ගියේ ඹබව
ආදරෙන් සෙනෙහසෙන්




එදා සිට මගේ වේලෙන් කිරි ටිකක් බත් ට්කක්
වෙන්වුනා මතකද  ඹබට..................
ආදරේ වැඩ් නිසා ඇදගාව තියාගෙන
ඹබට නිදි ගේන තෙක්
සුරතළ් වුණා මතකද................
දින මාස ගත වෙද්දි
ඈ හැඩ පූසියක්




දිනක් හිට් හැට්යෙ
ඈ සමඟ යාළුවෙක්
කවුරුත් නොවේ ඒ අල්ලපු ගෙදර පැට් පුස්
එදා සිට ඹබ මා දුටත් නොපෙනෙනා සේ
පුරුදු හුරතල් මට  නොවේ අද වෙන අයට






පුදුමයි ඹබ මට
තවත් ට්ක දිනකින්
මා තට්ට තනිකොට
නොකියා මගුල් මාහට
දීගත් ගිහින් ඹබ.



6 comments:

  1. උඹට මාර අදහස්නෙ බන් තියෙන්නේ.මම දැනගෙන හිටියෙ නැහැ උඹට මෙහෙම හිතන්න පුළුවන් කියලා.එත් ඉතින් බෙහෙත් නෙල්ලියෝ උඹට මගුල් කියයි ද උන් පුස් පවුලක්නෙ බන්.දුක්වෙන්න එපා බන් උන්ට උන්ගේ වර්ගයා බෝ කරන්න ඉඩ ඇරපන්.ඹන්න මම නම් ඹබේ පුසි පැට්
    පුස් එක්ක ගියා වගේ උඹට කියන්නේ නැතිව නම් යන්නෙම නෑ.උඹට කියලමයි යන්නේ.එක නිසා උඹ දුක්වෙන් නැතිව ඉන්න හොදේ.එත් ඉතින් මම මෙහෙම කිව්වට ඹයාට මේ වගේ අත්දැකීම් ආවොත් ඉක්මනට ම බ්ලොග් එකට දාන්න ඹ්න හරි ද .එතකොට මටත් පුළුවන් කියවලා රසයක් ගන්න.

    ReplyDelete
  2. thankz මචෝ මට ජ්වින්ගේ අඛණ්ඩතාවය කියා දුන්නට.අනිවා නොකීවත් මං එදාට ඇති හොදේ.මචෝ ආදරෙත් හරියට පුසෙක් වගේ හොදේ සුරළයි පැන දුවන්නෙ.මගේ බෙහෙත් නෙල්ලියට ලබැදිව comment කළාට ලැබැදිට thankz.

    ReplyDelete
  3. වදන් ගැලපීම නමි ගොඩාක් ලස්සනයි.අපේ ගෙදර පූසි පැටවි 03 ඉන්නවා.ඔයාගෙ තටිට තනිකම යන්න ඔනෙනමි මම ඔයාට එක්කෙනෙක් ගෙනත් දෙන්නද?

    ReplyDelete
  4. ඹයාටත් තේරෙයි හැර හිය පුසෙක් ඹයාට හිටියනන්.චතූ thankz මට comment කලාට.ඹගේ හිත හදන්න try කළාටත් thankz ඹයාගෙ පුසොත් පරිස්සන් කරගන්න හොදේ.

    ReplyDelete
  5. වා.....වු..... හරිම ලස්සනයි. එවුනාට ඔයාට ඉදලා තියෙන්නේ හරිම නරක පුස් පැටික්කියක්නේ අනේ.

    ReplyDelete
  6. හු.....ඹයා හරී.බෙහෙත් නෙල්ලි වලට comment කළාට ඹයාට thanks.ඹයාට ඡය!

    ReplyDelete