Wednesday, November 9, 2011

ඉරයි හඳයි

හඳ ඇවිත් තරු එක්ක
සැරසුවට කළු අහස
ඉර එයිද කිසි දිනක
ඒ අසිරි විද ගන්න


ඒත් හඳ හැම දාම
හදෙහි දුක දරාගෙන
පහව යයි තරු එක්ක
ඉරට සෙත් පතාගෙන

No comments:

Post a Comment