Wednesday, November 2, 2011

මේ දෙන පිං ලැබ ගන්නේ!

කන්තලේ  කෙල්ලො,කොල්ලන්ට දැන් INFOGATE එක යාළුවෙක් වගේ.ගොඩ අය දකින්නේ රෝස මල් වගේ ජනප්‍රිය මල් වල ලස්සනත්,සුවදත් ව්තරයි.ඒත් ඹයාල මේ පොඩ් අහිංසක තණ කොළ මල් දිහා ආදරයෙන් බැලුවට ගොඩක් ස්තූතියි.මං මේ කියන්නේ පහුගිය සැප්තැම්බර් 30ස් වෙනිදා තිබුනු "SMART VILLAGE" වැඩ සටහන ගැන.  අවන්කෙන් කීවෙත් එදා කියාදුන් සමහර දේවල් දැනගත්තෙත් එදයි.ඹයා එදා නාවනන් සමහර දේවල් අපට තවමත් හීනයක් වෙන්න තිබුන.කන්තලේ හිට්යට මොකේ එදා ආව අසය සමහරෙක් දැකල තිබුනෙත් නෑ.ඒත් එදා කරපු කන්ඩායම් ක්‍රියා නිසා සොදුරැ යාළුවො ගොඩකුත් හමුඋනා.ආයෙත් දවසක් මෙ ව්දිහට හමු ව්මට බලාපොරොත්තු වෙනවා.එ හෙනන් මේ කෙල්ල ඹයාලට පිං කියන ගමන් ඹයාලගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න සුබ පතනවා.

No comments:

Post a Comment