Wednesday, November 23, 2011

පැට් පුස්

























මතකද ඹබට
දිනක් මගෙ නිවස ළඟ
කවුරුදෝ ඹබව
අතරමං  කොට
දමා ගොස් තිබුණා
තට්ට තනිකොට




මා ළඟට ඇවිත් ඹබ
දැපයේ දැවටෙන විට
දැනුණා ඹබේ තනිකම




අතට ගෙන සුරතලෙන්
ගෙට අරන් ගියේ ඹබව
ආදරෙන් සෙනෙහසෙන්




එදා සිට මගේ වේලෙන් කිරි ටිකක් බත් ට්කක්
වෙන්වුනා මතකද  ඹබට..................
ආදරේ වැඩ් නිසා ඇදගාව තියාගෙන
ඹබට නිදි ගේන තෙක්
සුරතළ් වුණා මතකද................
දින මාස ගත වෙද්දි
ඈ හැඩ පූසියක්




දිනක් හිට් හැට්යෙ
ඈ සමඟ යාළුවෙක්
කවුරුත් නොවේ ඒ අල්ලපු ගෙදර පැට් පුස්
එදා සිට ඹබ මා දුටත් නොපෙනෙනා සේ
පුරුදු හුරතල් මට  නොවේ අද වෙන අයට






පුදුමයි ඹබ මට
තවත් ට්ක දිනකින්
මා තට්ට තනිකොට
නොකියා මගුල් මාහට
දීගත් ගිහින් ඹබ.



Wednesday, November 9, 2011

ඉරයි හඳයි

හඳ ඇවිත් තරු එක්ක
සැරසුවට කළු අහස
ඉර එයිද කිසි දිනක
ඒ අසිරි විද ගන්න


ඒත් හඳ හැම දාම
හදෙහි දුක දරාගෙන
පහව යයි තරු එක්ක
ඉරට සෙත් පතාගෙන

හදුනා ගත්ෙතාත් ඹබ මා.

ලංකා සිතියෙමෙ නැගෙනහිර පලාෙත් කන්තෙෙල්  කියන ෙපාඩ් නගරය තමා මෙග් වාස භූමිය.දැන්නන් මං ෙදයියෙන් කියලා A/L කරලා කන්තෙල් Infogate කියන අායතෙෙන් පරිගණක පාටමාලාවක් හදාරනවා.දැනටනන් ජ්විෙත් සැහැල්ළුෙවන් යාළුෙවාත් ඒක්ක ගතකරනවා.ෙකාෙහාමහරි කරල Job කට්ටක් ෙහායා ගන්ෙනකයි මෙග් උත්සහය.ඊටපස්ෙස් කාටවත් හිරිහැරයක් නැතිව ෙදයියෙන් කියල ඉන්න පුලුවන්.තවත් ඉතින් මං ගැන කියනවනන් නිදහෙස් ඉඩකඩ අැති ෙවලාවට සිංදු අහන්න සිංදුවල ගුණ අගුණ ගැන යාළුවත් ඒක්ක ෙපාඩ් කඩයක් දාෙගන ඉන්න අාසයි.ඒවතමා මෙග් වැඩ .exam ඉවරනිසා තාම මට හරිහපන් විදිහට ෙදයක් කරන්න කියල හිතට ඒන්නැ.හැෙම්ටම වෙග් මටත් පැන්ටසියක් තියනවා.ඒකට යන්න තමා මෙග් try ඒක.ෙලාකු ම්නිෙහක් ෙවනවට වඩා මං අාසයි ෙහාදමිනිෙහක්ෙවන්න.ෙමජ්ජර ෙදෙඩවුව මම තිළිණි නිමන්කා.හැකිනන් ෙම් ෙද් බලල මාව කියවගන්න.

Wednesday, November 2, 2011

මේ දෙන පිං ලැබ ගන්නේ!

කන්තලේ  කෙල්ලො,කොල්ලන්ට දැන් INFOGATE එක යාළුවෙක් වගේ.ගොඩ අය දකින්නේ රෝස මල් වගේ ජනප්‍රිය මල් වල ලස්සනත්,සුවදත් ව්තරයි.ඒත් ඹයාල මේ පොඩ් අහිංසක තණ කොළ මල් දිහා ආදරයෙන් බැලුවට ගොඩක් ස්තූතියි.මං මේ කියන්නේ පහුගිය සැප්තැම්බර් 30ස් වෙනිදා තිබුනු "SMART VILLAGE" වැඩ සටහන ගැන.  අවන්කෙන් කීවෙත් එදා කියාදුන් සමහර දේවල් දැනගත්තෙත් එදයි.ඹයා එදා නාවනන් සමහර දේවල් අපට තවමත් හීනයක් වෙන්න තිබුන.කන්තලේ හිට්යට මොකේ එදා ආව අසය සමහරෙක් දැකල තිබුනෙත් නෑ.ඒත් එදා කරපු කන්ඩායම් ක්‍රියා නිසා සොදුරැ යාළුවො ගොඩකුත් හමුඋනා.ආයෙත් දවසක් මෙ ව්දිහට හමු ව්මට බලාපොරොත්තු වෙනවා.එ හෙනන් මේ කෙල්ල ඹයාලට පිං කියන ගමන් ඹයාලගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න සුබ පතනවා.