Sunday, January 22, 2012

බබල්ගම්

ඒ හක්කෙන්
‍මේ හක්කට
මේ හක්කෙන්
ඒ හක්කට
තලතලා‍ පොඩිකරන
සියල් සාරය උරා
තූ ....කියා විසි කරන
තේ වත් තේම ලැයිම් ගත
බබල්ගම් ‍සේ
අපේ ජීවිත

2 comments:

  1. තේ වත්තෙ විතරක් නෙමෙයි සහෝදරයා!
    මේ ක්‍රමය තුල අපි හැමෝම බබල්ගම් තමයි!
    හොද නිර්මාණයක්!
    (කමෙන්ට්ස් වල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න :) )

    ReplyDelete
  2. බෙහෙත් නෙල්ලි වලට Comments කළාට ඹය යාළුවට thanks .වැරදීමක් මම සහෝදරියක්.ඹයා හරි. අපි ඹක්කොම bubbel gum තමා.ඹයාට ඡය!

    ReplyDelete